ගණන් 28:26

ගණන් 28:26 SCV

“ ‘සති මංගල්‍යයේදී ඔබ, ස්වාමින්වහන්සේට අලුත් ධාන්‍ය ඔප්පු කරන ප්‍රථම පල දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය.