මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍ර ගිලියාද්ගේ පුත්‍රයා වන හේෆෙර්ගේ පුත් වූ සෙලොෆෙහාද්ගේ දූවරු අයත් වූයේ, යෝසෙප්ගේ පුත් මනස්සේගේ පෙළපත්වලට ය. නාම වශයෙන් ඔවුහු මාලා, නොවා, හොග්ලා, මිල්කා හා තිර්සා ය. ඔවුහු ඉදිරියට පැමිණ, හමුවීමේ කූඩාරම් දොරකඩ මෝසෙස් ද පූජක එලෙයාසර් ද ජන ප්‍රධානීන් හා මුළු ප්‍රජා හමුව ද අබියස සිට කතා කොට, “අපේ පියා පාළුකරයේදී මිය ගියා. ස්වාමින්වහන්සේට එරෙහිව කල්ලි ගැසුණු කෝරාගේ පිරිස අතර ඔහු සිටියේ නැහැ. තමාගේ ම පාපය නිසා මිය ගිය ඔහුට පුතුන් සිටියේ නැහැ. ඔහුට පුතුන් නො සිටි හේතුවෙන්, අප පියාගේ නම ඔහුගේ පෙළපතින් මැකී යා යුත්තේ ඇයි? අප පියාගේ සහෝදරයින් අතරේ අපට උරුමයක් දෙන්නැ” යි කීහ. එබැවින් මෝසෙස් ඔවුන්ගේ ඉල්ලීම ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ඔහු ඇමතූ සේක්, “සෙලොෆෙහාද්ගේ දූවරුන් කියන දේ හරි. ඔවුන්ගේ පියාගේ සහෝදරයින් අතරේ උරුමයක් කොට, දේපළක් නියතයෙන් ම ඔබ ඔවුනට දී, ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන් වෙත පැවරිය යුතු ය.
ගණන් 27 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 27:1-7
5 Days
We all want our lives to count for something. We desperately want to know what our purpose is. But what if our calling is an invitation to obscurity rather than fame or fortune? Is faithfulness a legitimate measure of success? Join Pastor Micah E. Davis, author of Trailblazers, on a journey to discover—through the lens of some obscure biblical individuals—why the answer is a resounding yes.
6 Days
Join Pastor Darlene Zschech for a 6-day study on the Sisters of Zelophehad, who stepped out of their comfort zones and dared to ask for something very radical in their time. We believe their story can inspire women today, who are called to be strong pillars of faith and destined to be witnesses in our culture.
This Bible Plan draws wisdom from hidden heroes in the Bible—ordinary individuals whose faith and courage shaped divine outcomes. From Jael’s boldness, the daughters of Zelophehad’s faith, Jehosheba’s bravery, Ehud’s uniqueness, to the four lepers’ daring steps, each story reveals how God works through unlikely people. Their lives remind us that true heroism in God’s eyes is not about fame but faithful obedience in critical moments.
10 Days
Are you hungry for God to move in your life? Finding Our Muchness by Dr. Kim Maas will encourage and challenge women to find their muchness, God-given strength, wisdom, and courage, that sometimes gets lost in the confusion and difficulties of life. It’s time to get back what’s missing––power and confidence.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ