ගණන් 22:12
ගණන් 22:12 SCV
එහෙත් දෙවියන්වහන්සේ බාලාම් අමතමින්, “ඔවුන් සමඟ නො යන්න. ඔබ ඒ ජනයාට ශාප නො කළ යුතු ය; ඔවුන් ආශිර්වාදිත යැ” යි පැවසූ සේක.