ඉශ්‍රායෙල්වරු ඒදොම් රට අයින දිගේ යන පිණිස, හෝර් කන්දෙන් පිටත් ව, රතු මුහුදු මාර්ගය ඔස්සේ ගමන් ගත්හ. එහෙත් අතර මගදී වඩ වඩා නො ඉවසිලිමත් වූ ජනයා, දෙවියන්වහන්සේට එරෙහිව හා මෝසෙස්ට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ මැරී යන්නට ඊජිප්තුවෙන් පිටතට නුඹ අප ගෙන ආවේ මොකට ද? මෙහි රොටි නැහැ; වතුර නැහැ; වැදගැම්මකට නැති මේ කෑම අපට දැන් අප්පිරියා වෙලා” යි කීහ. එවිට ස්වාමින්වහන්සේ ඔවුන් අතරට ගිනි වැනි සර්පයින් එවූ සේක. ජනයාට උන් දෂ්ට කළෙන්, ඉශ්‍රායෙල්වරුන් බොහෝ දෙනෙක් එයින් මළහ. එබැවින් මෝසෙස් වෙත පැමිණි ජනයා, “ස්වාමින්වහන්සේටත්, ඔබටත් එරෙහිව කතා කිරීමෙන්, අපි පව් කළා. අප වෙතින් මේ සර්පයින් පහ කර දමන ලෙස ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි ඉල්ලූහ. එවිට මෝසෙස් ජනතාව උදෙසා යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ගිනි වැනි සර්පයකු සාදා, රිටක් මත තබන්න. දෂ්ට කරනු ලැබූ කවරෙක් වුව, ඒ දෙස බලන්නේ නම්, ඔහු ජීවත් වෙතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයකු සාදා, රිටක් මත එය තැබී ය. එවිට, සර්පයකු විසින් දෂ්ට කරනු ලැබූ කවරකු වුව, ලෝකඩ සර්පයා දෙස බැලුවේ ද, ඔහු ජීවත් විය.
ගණන් 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 21:4-9
3 Days
Easter celebrates the faithfulness of God. He always comes through. Jesus’ death and resurrection remind us that even when life is difficult and the outlook is bleak, God is still working —and His plan is better than you can imagine.
5 Days
This 5-day study explores the single most central aspect of Christianity: Jesus Christ and His death on the cross. Through a careful examination of Scripture, you'll learn the many reasons Christ was destined for the cross. Understanding the truth behind the cross and the magnitude of His sacrifice provides a new way of living in a hurting world.
In this video devotional series, learn from the Old Testament Israelites who wandered in the wilderness for 40 years so that you too can have certainty during seasons of uncertainty and wandering by knowing that God is always with you in your wandering.
In 100 carefully selected passages from the Bible, you will discover who Jesus is and why he is so significant – even life-transforming. Through both Old and New Testament readings, you will discover why God sent Jesus, what Jesus taught, how he treated people, why he did miracles, the meaning of his death, the significance of his resurrection, and what the Bible says about his second coming.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ