ඉන්පසු තම අත එසවූ මෝසෙස්, තම සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසී ය. වතුර ඉන් ගලා හැලෙන්නට වන්නේ ය. ජන සමූහයත්, ඔවුන්ගේ සතුනුත් එයින් බීවෝ ය. එහෙත් මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්රායෙල්වරුන් හමුවෙහි මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන සේ ඔබ මා කෙරෙහි විශ්වාසය නො තැබූ බැවින්, මේ ප්‍රජාවට මා දෙන දේශයට ඔබ ඔවුන් ගෙන යන්නේ නැතැ” යි පැවසූ සේක. ඉශ්රායෙල්වරු ස්වාමින්වහන්සේ හා කලහ කළ තැන ද තමන්වහන්සේ ශුද්ධ වග උන්වහන්සේ ඔවුන් අතරෙහි පෙන්වා දුන් තැන ද වූ මෙරීබා ජලය මෙතැන ය.
ගණන් 20 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 20:11-13
5 Days
Encouragement from a mom who launched her seven children and lived to tell about it. Part 7 of12 devotions in this series from Robin Meadows.
5 days
If you've been single for a long stretch of time, you may be asking God some questions. If you've wondered the purpose of your waiting, you're just like me. In this devotion, we'll discuss the mountains and the valleys of waiting through the stories of Moses, Ruth, Jacob, Paul, and Abraham.
In this video devotional series, learn from the Old Testament Israelites who wandered in the wilderness for 40 years so that you too can have certainty during seasons of uncertainty and wandering by knowing that God is always with you in your wandering.
Our lives are summaries of our decisions, whether good or bad. Good decisions can propel us and bad decisions affect us. The consequences of our decisions are beyond us, oftentimes affecting loved ones. This plan focuses on building the right connections, trusting God for guidance, and bouncing back from wrong decisions.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ