ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින්, “මේ දුෂ්ට සමාජය තව කොතෙක් කලක් මට එරෙහිව මැසිවිලි නගත් ද? මේ මැසිවිලිකාර ඉශ්‍රායෙල්වරුන්ගේ චෝදනා මට ඇසී තිබේ. එබැවින් ඔවුනට මෙසේ කියන්න: ‘මා ජීවත් වන වග සැබෑ සේ ම, ඔබ පවසනු මට ඇසුණු දේ ම මම ඔබට කරන්නෙමි. සංගණනයේදී ගණන් ගන්නා ලද විසි හැවිරිදි හා ඊට වැඩි වයස් වූ, මට එරෙහිව මැසිවිලි නැගූ ඔබ හැම කෙනකුගේ ම මළ-සිරුරු මේ පාළුකරයේ වැටී යනු ඇත. ඔබ වාසය කරවීමට, අත ඔසවා මා දිවුළ දේශයට යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ද නූන්ගේ පුත් යෝෂුවා ද හැර ඔබෙන් අන් කිසි කෙනකු ඇතුළු වන්නේ නැත. කොල්ලයක් කොට ගෙන යනු ඇතැයි ඔබ කී ඔබේ දරුවන් මම එහි ගෙන යන්නෙමි. ඔබ ප්‍රතික්ෂේප කළ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.
ගණන් 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 14:26-31
3 Days
Journey with Temi Michael-O to explore three things Christians must not forget.
5 Days
In a world of never-ending mental assault, it’s no wonder we all experience doubt at some level. In this devotional, we look at doubt through the eyes of a Husband, Dad, Leader, and World. But don’t worry, for Jesus has overcome the world. Stay Uncommen!
We regularly forget about the journey between our beginnings and endings. However, God orchestrated the journey for a purpose. In this plan, we'll read about five different journeys that may have been tough, but glorified God. Through this, you'll learn how to trust and praise God in the middle of your path.
Recognize the dangerous misconceptions you may believe regarding your responsibility for your adult children's actions, and learn how you can find freedom from these lies. This plan will help you effectively pray for their struggles while deepening your worshipful reliance on God.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ