“එබැවින් දැන් උතුම් වූත්, බලවත් වූත්, භයංකර වූත් අපගේ දෙවියන්වහන්ස! ගිවිසුමත්, නො සැලෙන ප්‍රේමයත් පවත්වන දෙවියන්වහන්ස! අසිරියාවේ රජුන්ගේ කාලයේ පටන් අද දවස දක්වා අප පිටත්, අපගේ රජුන් හා අපගේ අධිපතීන් පිටත්, අපගේ පූජකයින් හා අපගේ දිවැසිවරුන් පිටත්, අපගේ පියවරුන් හා ඔබගේ මුළු ජනතාව පිටත් පැමිණි මුළු පීඩා අපහසුතා සුළුයයි ඔබට නො පෙනේවා! අපට සිද්ධ වූ ඒ සියල්ලේදී ඔබ ධර්මිෂ්ඨ ව සිටි සේක; අප දුෂ්ට ව ක්‍රියා කර තිබියදීත්, ඔබ විශ්වසනීය ව පැවත සිටි සේක.
නෙහෙමි 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 9:32-33
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ