නෙහෙමි 8:10
නෙහෙමි 8:10 SCV
ඉන්පසු ඔහු ඔවුන්ට කතා කොට, “යන්න, රස බොජුන් අනුභව කරන්න. මිහිරි බීම බොන්න. කිසිවක් සූදානම් කර ගන්නට නො හැකි වූ අයට එයින් කොටස් යවන්න. අද දවස අපගේ ස්වාමින්ට ශුද්ධ ය; ශෝක නො වන්න; මන්ද ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවීම ඔබේ ශක්තිය යැ” යි පැවසී ය.


