පාසේයාගේ පුත් යෝයාදා සහ බෙසෝදියාගේ පුත් මෙෂුල්ලාම්, යෙෂානා දොරටුව පිළිසකර කළහ. ඔවුහු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් ද අගුළු ද දොර පොලු ද සවි කළහ. ඔවුන්ට යාබද කොටස පිළිසකර කරන ලද්දේ ගිබියොනීය මෙලටියා හා මෙරොනොතීය යාදොන් ද ගිබෙයොන් හා ගඟ එගොඩ ආණ්ඩුකරුගේ නිල වාසස්ථානය වන මිස්පා මිනිසුන් ද විසිනි. හර්හයාගේ පුත් රන්කරුවකු වූ උස්සීයෙල් ඊළඟ කොටස පිළිසකර කළේ ය; සුවඳ විලවුන් නිපදවන්නකු වූ හනනියා ඊළඟ කොටස පිළිසකර කළේ ය. ඔවුහු පළල් පවුර දක්වා ම යෙරුසලම ප්‍රතිසංස්කරණ කළහ. යෙරුසලම් දිස්ත්‍රික්කයකින් අඩක පාලක හූර්ගේ පුත් රෙෆායා ඊළඟ කොටස පිළිසකර කළේ ය. ඊට යාව, හරූමෆ්ගේ පුත් යෙදායා තම නිවස ඉදිරිපිට කොටස පිළිසකර කළේ ය. හෂබ්නෙයාගේ පුත් හට්ටූෂ් ඊළඟ කොටස පිළිසකර කළේ ය. හාරිම්ගේ පුත් මල්කීයා හා පාහත්-මෝවබ්ගේ පුත් හෂ්ෂූබ් තවත් කොටසක් හා උදුන් කුලුන පිළිසකර කළහ.
නෙහෙමි 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 3:6-11
4 Days
What is your assignment? Once we understand THE purpose, we must learn how it looks to fulfill it daily through our assignments. Nehemiah was a cup-bearer, so why was he building a wall? This devotional will help you gain a better understanding of the difference between THE purpose and your assignment and how we can be an active participant in the work God wants to fulfill on the earth.
5 Days
God didn’t create this world with just one person in mind, but all of us. He has given us the wonderful gift of community. Each session in this devotional will explore the meaning of the word community in different languages and in different parts of the Bible. Through this we will uncover how we can be part of creating authentic, life-giving community.
After 70 years of exile, the Jewish people return to Israel to build back what was torn down. How does he rebuild it? How did he recruit, train, and empower the Jewish people?
Alongside our strengths, skills, and gifts, there are also areas where we feel vulnerable, limited, or simply inadequate. This devotional will help encourage you on how to best manage your weaknesses and transform them into opportunities for growth.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ