නෙහෙමි 2:10-11
නෙහෙමි 2:10-11 SCV
ඉශ්‍රායෙල්වරුන්ගේ ශුභසාධනයට කෙනකු ඇවිත් වග ඇසූ කල, හොරොනීය සන්බල්ලට් ද අම්මොනීය ටෝබීයා නම් නිලධාරියා ද බොහෝ නො සතුටට පත් වූහ. මෙසේ මම යෙරුසලමට ගොස්, දවස් තුනක් එහි ගත කළෙමි.