නෙහෙමි 11:1-2
නෙහෙමි 11:1-2 SCV
තවද ජනයාගේ නායකයෝ යෙරුසලමේ පදිංචි වූහ. ශුද්ධ පුරවරය වන යෙරුසලමේ පදිංචියට දස දෙනකු අතරින් එක් කෙනකු ගන්නා පිණිස සෙසු ජනයා පස ඇට දැමූහ. ඉතිරි දහයෙන් නවදෙනා සෙසු නගරවල සිටිය යුතු විය. යෙරුසලමේ වාසය කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මිනිසුන් සියල්ලන්ට ජනයා ආශිර්වාද කළහ.

