ඒ වචන ඇසූ විට මම හිඳගෙන හැඬුවෙමි. බොහෝ දවසක් ශෝකවෙමින්, නිරාහාර ව සිටිමින්, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤා කරමින්, මම මෙසේ පැවසීමි: “අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගයේ දෙවියන්වහන්ස, ඔබට ප්‍රේම කරන, ඔබගේ ආඥා පිළිපදින අය සමඟ තම නොමියෙන ප්‍රේමයේ ගිවිසුම පවත්වන උතුම් වූ, භයංකර වූ දෙවියන්වහන්ස, ඔබගේ සේවක මා, දැන් ඔබගේ සේවකයින් වන ඉශ්‍රායෙල් ජනයා උදෙසා දහවලේ හා රාත්‍රියේ ඔබ ඉදිරියේ කරන කන්නලව්වට ඔබගේ සවන් යොමු කර, දෙනෙත් විවර කර, ඇසුව මැනව. ඉශ්‍රායෙල් අපි ඔබවහන්සේට එරෙහිව කළ පාප, මම කියා දෙමින්, මා ද මගේ පියාගේ ගෘහවාසී සියල්ලන් ද පව් කර ඇත.
නෙහෙමි 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 1:4-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ