විසුරුවන්නෙක් නුඹට එරෙහිව පිටත් ව එයි. බළකොටුව රැකවල් ලා, පාර මුර කරනු. සූදානම් වී, නුඹේ මුළු ශක්තිය වඩවා ගනු. මන්ද ඔවුන්ගේ මිදි අතු විනාශකයන් විසින් විනාශ කර, ආලාපාළු කර දැමූ නමුදු, ස්වාමින්වහන්සේ යාකොබ්ගේ තේජස, ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යළි පිහිටු වන සේක.
නාහුම් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නාහුම් 2:1-2
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ