මාර්ක් 11:20-22
මාර්ක් 11:20-22 SCV
උදෑසන ඔවුහු යද්දී අත්තික්කා ගහ මුල සිට ම වියළී ඇති බව දුටහ. පේතෘස් සිද්ධිය සිහිවී, උන්වහන්සේ අමතා, “රබ්බී, බලන්න! ඔබ ශාප කළ අත්තික්කා ගහ වියළී ගොසිනැ!” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ තුළ අදහන්න.

