මාර්ක් 11:20-21
මාර්ක් 11:20-21 SCV
උදෑසන ඔවුහු යද්දී අත්තික්කා ගහ මුල සිට ම වියළී ඇති බව දුටහ. පේතෘස් සිද්ධිය සිහිවී, උන්වහන්සේ අමතා, “රබ්බී, බලන්න! ඔබ ශාප කළ අත්තික්කා ගහ වියළී ගොසිනැ!” යි කීවේ ය.