මීකා 7:7

මීකා 7:7 SCV

එහෙත් මම, ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෙමි. මගේ ගැලවීමේ දෙවියන්වහන්සේ ගැන බලා හිඳින්නෙමි. මගේ දෙවියන්වහන්සේ මට සවන් දෙන සේක.

මීකා 7 කියවන්න

මීකා 7:7 බයිබල් පදය සහිත රූපය

මීකා 7:7 - එහෙත් මම, ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෙමි.
මගේ ගැලවීමේ දෙවියන්වහන්සේ ගැන බලා හිඳින්නෙමි.
මගේ දෙවියන්වහන්සේ මට සවන් දෙන සේක.