මීකා 7:18-20

මීකා 7:18-20 SCV

ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට, ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන, ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද? ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක; ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක. ඔබවහන්සේ යළිත් අපට අනුකම්පා පානා සේක්, අපගේ පාප ඔබේ පයින් පාගා, අපේ සියලු අයුතුකම් මුහුදු-ගැඹුරේ හෙළන සේක. ඈත අතීත සමයේ අපේ ආදි පියවරුන්ට දිවුරුමකින් ඔබ ම ශපථ කළ පරිදි, ඔබවහන්සේ යාකොබ්ට විශ්වාසවන්ත වී, ආබ්‍රහම්ට දයාව පානා සේක.

මීකා 7 කියවන්න

මීකා 7:18-20 බයිබල් පද/ය සහිත රූප

මීකා 7:18-20 - ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට,
ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන,
ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද?
ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක;
ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක.
ඔබවහන්සේ යළිත් අපට අනුකම්පා පානා සේක්,
අපගේ පාප ඔබේ පයින් පාගා,
අපේ සියලු අයුතුකම් මුහුදු-ගැඹුරේ හෙළන සේක.
ඈත අතීත සමයේ අපේ ආදි පියවරුන්ට
දිවුරුමකින් ඔබ ම ශපථ කළ පරිදි,
ඔබවහන්සේ යාකොබ්ට විශ්වාසවන්ත වී,
ආබ්‍රහම්ට දයාව පානා සේක.මීකා 7:18-20 - ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට,
ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන,
ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද?
ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක;
ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක.
ඔබවහන්සේ යළිත් අපට අනුකම්පා පානා සේක්,
අපගේ පාප ඔබේ පයින් පාගා,
අපේ සියලු අයුතුකම් මුහුදු-ගැඹුරේ හෙළන සේක.
ඈත අතීත සමයේ අපේ ආදි පියවරුන්ට
දිවුරුමකින් ඔබ ම ශපථ කළ පරිදි,
ඔබවහන්සේ යාකොබ්ට විශ්වාසවන්ත වී,
ආබ්‍රහම්ට දයාව පානා සේක.මීකා 7:18-20 - ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට,
ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන,
ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද?
ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක;
ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක.
ඔබවහන්සේ යළිත් අපට අනුකම්පා පානා සේක්,
අපගේ පාප ඔබේ පයින් පාගා,
අපේ සියලු අයුතුකම් මුහුදු-ගැඹුරේ හෙළන සේක.
ඈත අතීත සමයේ අපේ ආදි පියවරුන්ට
දිවුරුමකින් ඔබ ම ශපථ කළ පරිදි,
ඔබවහන්සේ යාකොබ්ට විශ්වාසවන්ත වී,
ආබ්‍රහම්ට දයාව පානා සේක.