මීකා 5:2

මීකා 5:2 SCV

“එහෙත් නුඹ! එම්බා එෆ්‍රාතාහි බෙත්ලෙහෙම, යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්, ඉශ්‍රායෙලයේ පාලකයා මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි. එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය; අතීත දවස්වල සිට ය.”

මීකා 5 කියවන්න

මීකා 5:2 බයිබල් පදය සහිත රූපය

මීකා 5:2 - “එහෙත් නුඹ! එම්බා එෆ්‍රාතාහි බෙත්ලෙහෙම,
යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්,
ඉශ්‍රායෙලයේ පාලකයා
මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි.
එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය;
අතීත දවස්වල සිට ය.”