එම්බා භට-සේනා-දියණිය, නුඹේ භට-සේනා එක් රැස් කරන්න. මන්ද, අපට එරෙහිව වැටලුම් දමා ඇත. ඉශ්‍රායෙල් විනිශ්චයකරුගේ කම්මුලට ඔවුන් ඉපැල් පහර දෙනු ඇත. “එහෙත් නුඹ! එම්බා එෆ්‍රාතාහි බෙත්ලෙහෙම, යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්, ඉශ්‍රායෙලයේ පාලකයා මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි. එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය; අතීත දවස්වල සිට ය.” එබැවින්, දරු ප්‍රසූතියට ආසන්න තැනැත්තී පුතකු බිහි කරන තෙක් ම, ඔවුන් උන්වහන්සේ අත්හැර දමනු ඇත. ඉන්පසු, ඒ පුතුගේ සෙසු සහෝදරයෝ ඉශ්‍රායෙල් ජනයා හා එක්වීමට පෙරළා එන්නෝ ය. එතුමා නැගිට සිට, ස්වාමින්වහන්සේ තුළ ශක්තියෙන්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයේ බල පරාක්‍රමයෙන් තම රංචුව රැක බලා ගන්නේ ය. එකල ඔවුන් සුරැකි ව දිවි ගෙවනු ඇත. එවිට, පොළෝ සීමා තෙක් ම, එතුමන්ගේ උතුම්කම පැතිරෙන්නේ ය. එතුමාණෝ ඔවුන්ගේ ශාන්තිය වන්නාහ. අසිරියානුන් අපේ දේශය ආක්‍රමණ කර, අපේ බළකොටු ඔස්සේ පෙරෙට්ටුවේ යන කල, ඔවුනට එරෙහිව අපි, එඬේරුන් සත් දෙනකු අපට අධිපතීන් වන මිනිසුන් අටදෙනකු පත් කර ගන්නෙමු.
මීකා 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මීකා 5:1-5
5 Days
In 100 carefully selected passages from the Bible, you will discover who Jesus is and why he is so significant – even life-transforming. Through both Old and New Testament readings, you will discover why God sent Jesus, what Jesus taught, how he treated people, why he did miracles, the meaning of his death, the significance of his resurrection, and what the Bible says about his second coming.
7 Days
Micah’s prophetic ministry called attention to the oppression of the poor, the injustice of leaders, and the unfaithful messages of false prophets. The solution to Judah’s sinfulness is simple: “do justice, love kindness, and walk humbly with God” (Micah 6:8). Despite their sinfulness, Micah prophesies a time of peace when God will gather a remnant of His people to be ruled by a Shepherd-King born in Bethlehem (Micah 5:2-5).
26 Days
We are surrounded by injustice and pain. We see it not only in our world but also in our own lives and it can be disheartening and overwhelming. But we are not without hope. This is what Micah is all about. He is not afraid to get in our face about some hard topics like sin and judgement.
29 Days
As we head into the season of Advent, it’s easy to be swept away with all the plans of Christmas, family times, food, and gifts. It's also full of emotions, pain, and loss for many of us. Advent is a season of waiting. Trusting in a good God who holds our times and seasons. Advent. Wait. Hope.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ