යේසුස්වහන්සේ මතෙව්ගේ නිවසේ මේසයට වාඩි වූ කල, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද පැමිණ, යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් සමඟ එකට වාඩිවූහ. ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ. උන්වහන්සේ ඒ ඇසූ කල, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. ‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’ යන්නෙහි අරුත කුමක් දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක. එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “අපත්, පරිසිවරුනුත් උපවාසයෙන් සිටින නමුත්, ඔබගේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මංගල පිරිසට, ඔවුන් සමඟ මනාලයා සිටියදී ශෝක විය හැකි ද? මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගනු ලබන දවස් පැමිණෙයි. එවිට ඔවුන් නිරාහාර ව සිටිනු ඇත. “කිසිවකු පරණ ඇඳුමකට තාන් රෙදි කඩකින් අණ්ඩ දමන්නේ නැත. දැමුවොත් අණ්ඩය දැමූ රෙදි කඩින් පරණ ඇඳුම ඇදී, ඉරුම වඩාත් විශාල වෙයි. කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ ද නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී, සම් මලු ද නාස්ති වී යයි; එනිසා, අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල ය. එවිට ඒ දෙවර්ගය ම සුරැකෙතැ” යි පැවසූ සේක.
මතෙව් 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 9:10-17
3 Days
Matthew, the former tax collector turned devoted disciple, and James the Less, the brother of Matthew, are both chosen as apostles by Jesus Christ. Matthew's story reminds us that no one is beyond the reach of Christ's transformative grace. His swift response to Jesus' call is an inspiration for us to follow Christ immediately when He calls us to a higher purpose.
4 Days
In this 4-day plan, I will explain how Jesus tackled the root causes of the Babylonian culture of greed, fear, and corruption and replaced it with a Kingdom culture of caring and sharing for universal prosperity and flourishing in the marketplace. If you apply these principles to your business or job, you and all who deal with you will benefit enormously and together we'll create a better world for all.
Journey with Pastor Micah E. Davis as he uncovers some of the heralded (and unheralded) heroes of the Christmas story. The birth of Jesus was more than a neat, cozy, Nativity scene. Instead, Micah pulls back the curtain on the immense amount of faith shown by some particular individuals and the immense amount of power demonstrated by God and His angels. Invitation is at the heart of the Christmas story.
Jesus told his followers to "make disciples," not "collect converts." A disciple is someone who is committed to staying close to the master and learning from him a joyous new way of life. This series sums up the missionary discipleship lifestyle in four words: encounter, accompany, community and send.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ