උන්වහන්සේ කන්දේ සිට පහළට බැස ආ කල, විශාල පිරිසක් උන්වහන්සේ පසු පස ගියහ. එවිට මෙන්න, කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, ඔබ කැමති නම්, මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය. යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි පැවසූ කෙණෙහි ම, කුෂ්ඨය පහ වී ඔහු පවිත්‍ර විය. ඉන්පසු ඔහු ඇමතූ යේසුස්වහන්සේ, “කිසිවකුට කිසිවක් නො කියන්නට වග බලා ගන්න. එනමුත් ගොස්, පූජකයා ඉදිරියේ පෙනී සිට, මෝසෙස් විසින් නියම කරන ලද පඬුරු ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.
මතෙව් 8 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 8:1-4
3 Days
As we are now in 2022, some of us are still at a cross-junction or still waiting for a breakthrough or just had a terrible loss or just won a battle. No matter where we are at in life right now, God's grace is sufficient for us. May the peace of God, which surpasses all understanding, guard your hearts and your minds in Christ Jesus.
4 Days
This week we will discover how Jesus is His Character Revealed. We will study that He is merciful, faithful, patient, and righteous. Jesus is the ultimate example of perfect character. His character impacts everything He does. Join us on this 4-day study to understand how Jesus is His Character Revealed!
5 Days
This five-day plan reminds our souls that satisfaction is found through a rich relationship with Christ. True fulfillment becomes readily available to believers when we draw near to Christ, delight in who He is, nourishing our soul through reading His word and reflecting on who we are becoming. He is most glorified when we are satisfied in a relationship with Him!
Let’s journey the Word together to discover that it is God’s will to heal you.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ