මතෙව් 6:9-11

මතෙව් 6:9-11 SCV

“එබැවින් මෙලෙස යාච්ඤා කරන්න: “ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා. අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.

මතෙව් 6:9-11 බයිබල් පද/ය සහිත රූප

මතෙව් 6:9-11 - “එබැවින් මෙලෙස යාච්ඤා කරන්න:
“ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස,
ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා,
ඔබගේ රාජ්‍යය පැමිණේවා,
ඔබගේ කැමැත්ත
ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා.
අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.මතෙව් 6:9-11 - “එබැවින් මෙලෙස යාච්ඤා කරන්න:
“ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස,
ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා,
ඔබගේ රාජ්‍යය පැමිණේවා,
ඔබගේ කැමැත්ත
ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා.
අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.මතෙව් 6:9-11 - “එබැවින් මෙලෙස යාච්ඤා කරන්න:
“ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස,
ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා,
ඔබගේ රාජ්‍යය පැමිණේවා,
ඔබගේ කැමැත්ත
ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා.
අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.