මතෙව් 4:13-14

මතෙව් 4:13-14 SCV

උන්වහන්සේ නාසරෙත් හැර ගොස්, සාබුලොන් හා නෆ්තලී පෙදෙස්හි මුහුද අසබඩ කපර්ණවුම් වෙත පැමිණ විසූයේ, දිවැසිවර යෙසායා මගින් කියැවුණු දෑ ඉටු වන පිණිස ය. එනම්