මතෙව් 24:3
මතෙව් 24:3 SCV
ඉන්පසු යේසුස්වහන්සේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පෞද්ගලික ව උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “එය සිදු වන්නේ කවරදා ද? ඔබගේ පැමිණීමේත්, මේ යුගයේ අවසානයේත් පෙර නිමිත්ත කුමක් දැයි අපට කියන්නැ” යි කීහ.