මතෙව් 24:15

මතෙව් 24:15 SCV

“එබැවින්, දානියෙල් දිවැසිවරයා මගින් පවසන ලද ‘බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල’ ශුද්ධස්ථානයේ සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා).