ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟ ව උගන්වන බවත් අපි දනිමු. එනිසා මේ ගැන ඔබගේ අදහස් අපට කියන්න; සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ. එහෙත් ඔවුන්ගේ දුෂ්ට අදහස දැනගත් යේසුස්වහන්සේ, “වංචනිකයිනි, නුඹලා මා පරීක්ෂා කරන්නේ මන්ද? බදු ගෙවීමට ගන්නා කාසිය මට පෙන්වන්නැ” යි කී සේක. ඔවුහු ඩිනාරියක කාසියක් උන්වහන්සේ වෙත ගෙනාහ. එවිට උන්වහන්සේ, “මේ කවරකුගේ රූපය ද? කවරකුගේ සටහන දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු කීහ. උන්වහන්සේ එවිට, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට කී සේක.
මතෙව් 22 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 22:16-21
5 Days
Coaches face many external battles, but perhaps our greatest battle is the internal one to find peace and fulfillment. All too often, we fall for the trap of measuring our self-worth by the scoreboard, but no amount of winning is ever enough. This devotional is a guide to find balance and contentment in the midst of a sporting culture that values winning above all else.
We all are influenced by the boxes we check, whether it’s our incomes, religious affiliations, politics, or something else. In this five-day devotional, pastor Eli Bonilla Jr., author of Mixed, shows us how to navigate our groups with compassion, authenticity, and growth-mindedness by staying rooted in our higher God-given identity.
The Bible has a lot to say about taxes, and it doesn’t change, regardless of who is in authority. This 5-day plan will help readers gain a biblical understanding and perspective on taxes, apply it to their lives, and prepare them to share this learning with others.
6 Days
The four Gospels are filled with demands from Jesus. These demands are Jesus’ way of showing us who He is and what He expects of us. They are not harsh demands originating from a selfish desire to control but loving directions for our good and ultimate satisfaction. This Bible study will guide you through some of these demands, with the ultimate end of glorifying God through obedience to His Son.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ