යෙරුසලම බලා ගමන් ගන්නා අතරේ යේසුස්වහන්සේ ගෝලයින් දොළොස් දෙනා පසෙකට කැඳවා, මඟදී ඔවුන් අමතමින්, “ඔන්න, අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරණයට තීන්දු කර, ඉන්පසු සරදම් කරන්නට, කස පහර දී කුරුසිපත් කරන්නට විදේශීන් අතට එතුමාණන් පාවා දෙනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ යළි නැගිටුවනු ලබන සේකැ” යි පැවසූ සේක.
මතෙව් 20 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 20:17-19
6 Days
Matthew writes to God’s people and walks them on a journey that will take them from where they are to be Disciple Makers. This is 20 of 27 devotional plans walking us through the book of Matthew. In this portion, Jesus prepares His disciples and followers for the challenges facing them in Jerusalem. It starts with the King cleaning His own house!
7 Days
Early in the final week of Christ, the props and players for Friday's drama are in position. Only this is no play: it's a divine plan. All heaven waits and watches. All eyes are on the Nazarene. Draw near to the Savior and prepare to celebrate the greatest miracle ever conceived. Feel the passion. Sense the truth. Hear the promise. Death has no power.
10 Days
When the calendar is full of practice, games and the next team try-out it can feel impossible to do one more thing. Growing spiritually as a family can easily fall off the list. This set of devotions aims to provide biblical knowledge and spiritual conversations starters that are perfect for the car ride or between games.
14 days
This reading plan explores the first Gospel. This Gospel explains that Jesus was the king of Jews that brought the kingdom of heaven, even though Jesus didn't arrive in the way people expected.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ