එකෙණෙහි ම, උන්වහන්සේ තමන් විසින් සමූහයා පිටත් කර හරින තෙක්, තම ගෝලයින් ඔරුවේ නංවා උන්වහන්සේට පෙරටුව එගොඩ යන්නට සැලසූ සේක. සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනි ව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනි ව ය. මේ අතර ගොඩ බිමට ඈතින් වූ ඔරුවට රළ රැළි පහර දෙන්නට වූයේ, සුළඟ ඔවුන්ට එරෙහිව හැමූ බැවිනි. රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මත ඇවිදගෙන ආ සේක. එහෙත් උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ගෝලයෝ බියෙන් වෙළී, “අවතාරයක් ය” කියමින් බියෙන් කෑ ගැසූහ. එහෙත් එකෙණෙහි ම ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක.
මතෙව් 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 14:22-27
3 Days
Hopelessness plagues most people at some point or another. It isn't reserved for a select few. Even many of our honored Biblical heroes suffered from a lack of hope from time to time. Tony Evans shares thoughts on how to have hope and overcome despair in this short reading plan.
If you are in a situation where you cannot imagine a good outcome or where you feel hemmed in by your circumstances, it can be easy to be tempted to give up hope. But don’t forget that God knows exactly where you are. He hasn’t lost track of you. And He will bring you through if you keep your eyes on Him.
Sometimes following God requires stepping out on a word when the wind is against you — and once you take a step of faith you’ve got to fix your focus on what God said instead of what you see. Dive into this practical, 3-day devotional with ELEVATION RHYTHM to learn how to walk on water through any storm!
This three-day plan is all about perseverance and studies some key characters in the Bible who set the example for us as believers. Perseverance is hard, but the reward is worth it!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ