මතෙව් 11:28-30
මතෙව් 11:28-30 SCV
“වෙහෙස වෙන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි. මා හදවතින් මෘදු ව, යටහත් ව සිටින බැවින් මගේ වියගහ කරට ගෙන, මගෙන් ඉගෙන ගන්න; එවිට ඔබගේ ජීවාත්මයට සහනය ලැබේ. මන්ද මගේ වියගහ පහසු ය; මගේ බර ද සැහැල්ලු ය.”