මතෙව් 1:4-11

මතෙව් 1:4-11 SCV

රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය. සල්මොන්, බෝවස්ගේ පියා ය. බෝවස්ගේ මව රාහාබ් ය. බෝවස්, ඕබේද්ගේ පියා ය. ඕබේද්ගේ මව රූත් ය. ඕබේද්, යෙස්සේගේ පියා ය. යෙස්සේ, දාවිත් රජුගේ පියා ය. දාවිත්, සාලමොන්ගේ පියා ය. මව ඌරියාගේ භාර්යාව ය. සාලමොන්, රෙහොබොවම්ගේ පියා ය. රෙහොබොවම්, අබියාගේ පියා ය. අබියා, ආසාගේ පියා ය. ආසා, යෙහෝෂාෆාට්ගේ පියා ය. යෙහෝෂාෆාට්, යෙහෝරාම්ගේ පියා ය. යෙහෝරාම්, උස්සියාගේ පියා ය. උස්සියා, යෝතාම්ගේ පියා ය. යෝතාම්, ආහාස්ගේ පියා ය. ආහාස්, හෙසකියාගේ පියා ය. හෙසකියා මනස්සේගේ පියා ය. මනස්සේ, ආමොන්ගේ පියා ය. ආමොන්, යොසියාගේ පියා ය. යොසියා, යෙකොනියාගේ හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. ඒ, බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ කාලය ය.