මලාකී 3:2
මලාකී 3:2 SCV
එහෙත් උන්වහන්සේගේ පැමිණීමේ දවස දරන්නට කවරකුට හැකි වේ ද? උන්වහන්සේ පෙනී සිටින කල, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? මන්ද උන්වහන්සේ රන්කරුවකුගේ උදුනේ ගින්න මෙන් ද අපුල්ලන්නාගේ සබන් මෙන් ද වන බැවිනි.