මලාකී 3:17

මලාකී 3:17 SCV

“මා සූදානම් කරන දවසේ ඔවුන් මට මගේ ම සම්පත වන්නේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. මිනිසකු තමාට මෙහෙ කරන තම පුත්‍රයාට අනුකම්පා සහගත ව සලකන්නා සේ, ඔවුන්ට අනුකම්පා සහගත ව සලකමි.