ලූක් 9:51-52
ලූක් 9:51-52 SCV
යේසුස්වහන්සේ ඔසවනු ලැබීමේ දවස් ළඟා වෙත් ම, යෙරුසලමට යන පිණිස තම මුහුණ යොමු කර, තමන්ට පෙරටුව දූතයින් යැවූ සේක. ඔවුහු උන්වහන්සේ උදෙසා පිළියෙල කරන්නට සමාරියයන්ගේ ගමකට පිවිසුණහ.