උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ. ඔවුන් පැමිණ සිටියේ උන්වහන්සේට සවන් දීමට හා තම රෝග සුව කර ගැනීමට ය. අපවිත්‍ර ආත්මවලින් පීඩා විඳි අය ද සුව කරනු ලැබූහ. උන්වහන්සේගෙන් බලය නික්ම, ඔවුන් හැම සුව කළ බැවින් මුළු ජනකාය ම උන්වහන්සේට අත ගසන්නට සෙවූහ. එකල උන්වහන්සේ තම ගෝලයින් දෙස නෙත් හෙළා මෙසේ පැවසූ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්ත ය, මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්ත ය, මන්ද ඔබ තෘප්තියට පත් කරනු ලබනු ඇත. දැන් හඬා වැටෙන ඔබ භාග්‍යවත් ය, මන්ද ඔබ සිනාසෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය. “ඒ දවසේදී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් උඩ පනින්න; මන්ද, මෙන්න! ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. මන්ද ඔවුන්ගේ පියවරුන් දිවැසිවරුනට සැලකුවේ ද එලෙස ම ය.
ලූක් 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලූක් 6:17-23
3 Days
The Son of God stepped into history to model true discipleship. In these three days, watch Jesus call, train, and send His followers—and hear Him calling you into the same living fellowship and power.
4 Days
There are many things that we should do in addition to prayer, but there is nothing that we can effectively do without prayer. We should learn to live a quality prayer life just like Jesus did.
5 Days
We are not meant to live life alone. But how do we prepare ourselves to live in community? Henri Nouwen’s teachings on communion, community, and ministry show us how Jesus lived this out. When we prioritize communion with God, community with others, and ministry to the world, community happens in a healthy way. Explore what healthy community looks like in your life with this 5-day plan.
6 Days
It’s important to know Jesus and what is important to Him so we understand our need for Him. Reflecting on what Jesus taught in the Sermon on the Mount, will help us draw closer to Him. This is part six of eight in the "Jesus, I Need You" series by Thistlebend Ministries. These plans can be done in any order. See also" Jesus, I Need You" (companion prayer).
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ