ලූක් 5:24-25

ලූක් 5:24-25 SCV

එනමුත් පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, අංසබාග රෝගියා අමතා, “මා ඔබට කියන්නේ, නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන්න, කියා යැ” යි පැවසූ සේක. ඔවුන් ඉදිරිපිට එකෙණෙහි ම නැගී සිටි ඔහු, තමන් වැතිර සිටි යහන ද රැගෙන, නිවස බලා ගියේ, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමිනි.

ලූක් 5 කියවන්න