තිබේරියස් සීසර්ගේ පාලනයේ පහළොස් වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයා ව, හෙරෝද් ගලීලයේ ප්‍රාන්ත රජු ව, ඔහුගේ සහෝදර පිලිප් ඉතුරය හා ත්‍රකෝනිතියේ ප්‍රාන්ත රජු ව, ලුසානියස් අබිලේනියේ ප්‍රාන්ත රජු ව සිටි සමයේ අන්නස් හා කායාපස්ගේ උත්තම පූජක නිල කාලයේ, දෙවියන්වහන්සේගේ වචනය පාළුකරයේදී සෙකරියස්ගේ පුත්‍ර යොහන් වෙත පැමිණියේ ය. ඔහු යොර්දාන් අවට සියලු පෙදෙස්හි සැරි සරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මයක් දේශනා කළේ, දිවැසිවර යෙසායාගේ වචන සඳහන් පොතේ ලියවී තිබූ පරිදි ය: “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු; හැම මිටියාවතක් ම පුරවනු ලබනු ඇත, හැම කන්දක් හා හෙලක් ම පහත් කරනු ලැබේ. ඇද වූ මාවත් කෙළින් කරනු ඇත, රළු මාර්ග මෘදු කෙරෙනු ඇත. දෙවියන්වහන්සේගේ ගැලවීම සමස්ත මිනිස් වර්ගයා දකිනු ඇත.’ ”
ලූක් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලූක් 3:1-6
4 Days
In this 4-part devotional, Pastor Dylan Dodson asks, “what if some of the big promises in Scripture are actually true?” This plan will encourage you as you see that Scripture is a unified story that finds its fulfillment in Jesus.
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the eleventh part "The Living Word." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
5 Days
Do you sometimes feel something is missing in your life, but you don’t know what? Jesus addressed that missing element when He told a story about a hidden treasure. As Randy Alcorn writes, “When you discover the secret joy of the Treasure Principle, I guarantee you’ll never be content with less.”
6 Days
Every generation has its challenges and its heroes. Exploring the figure of John the Baptist for six days, we’ll adopt five important lessons on leadership for our time.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ