“තවත් කෙනෙක් පැමිණ, ‘ස්වාමිනි, මෙන්න ඔබේ මස්ස; මා එය රෙදි කඩක ඔතා තැබුවෙමි. ඔබ, තද කෙනකු නිසා මා බය වීමි. ඔබ තැන්පත් නො කළ දේ ගන්නා වූ, නො වපුළ දේ කපා ගන්නා වූ, කෙනෙකි’ යි කී ය. “හාම්පුතා ඔහුට පිළිතුරු දෙමින්, ‘එම්බා දුෂ්ට දාසය! මා නුඹ විනිශ්චය කරන්නේ නුඹේ ම වචනවලින්; මා තැන්පත් නො කළ දේ ගන්න, නො වපුළ දේ කපා ගන්නා, තද ගති ඇත්තකු වග නුඹ දැන සිටියා?
ලූක් 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලූක් 19:20-22
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ