ලූක් 11:31

ලූක් 11:31 SCV

දකුණු දිශාවේ රැජින විනිශ්චයේදී මෙම පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද සාලමොන්ගේ ප්‍රඥාවට සවන් දෙන පිණිස, ඈ පොළෝ කෙළවරේ සිට ආවා ය. එහෙත් දැන්, මෙන්න, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.