ලූක් 11:3-4

ලූක් 11:3-4 SCV

අපගේ දිනපතා භෝජනය, හැම දිනක ම අපට දුන මැනව, අපට වරද කරන හැම කෙනකුට අප කමා වන බැවින්, අපගේ පාප, අපට කමා කළ මැනව; පරීක්ෂාවනට අප නො පැමුණුව මැනව.’ ”