ලූක් 10:31-32

ලූක් 10:31-32 SCV

පූජකයකුට ඒ මගෙහි ම යන්නට සිදු වුණා. පූජකයා ඔහු දුටු කල, පාරේ අනෙක් පැත්තෙන් ඔහු මග හැර ගියා. ලෙවීයයෙක් ද එලෙස ම එතැනට පැමිණ, ඒ මිනිහා දැක, පාරේ අනෙක් පැත්තෙන් ගියා.