ලෙවී 7:37-38

ලෙවී 7:37-38 SCV

දවන යාග පූජාව, ධාන්‍ය පූජාව, පාප පූජාව, වරද නිවාරණ පූජාව, පූජකාලේප පූජාව හා ශාන්ති පූජාව යන පූජා පිළිවෙත් නියමයන් ඒවා ය. ඉශ්‍රායෙල් ජනයා සීනයි කාන්තාරයේ ස්වාමින්වහන්සේට ඔවුන්ගේ පූජා ගෙන ආ යුතු ය කියා ස්වාමින්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කළ නියමයන් ඒවා ය.

ලෙවී 7 කියවන්න