ලෙවී 4:35

ලෙවී 4:35 SCV

ඉන්පසු ශාන්ති පූජාවේ බැටළු පැටවාගේ මේදය ඉවත් කරන පරිදි, උගේ මුළු මේදය ඉවත් කොට, පූජාසනය මත ස්වාමින්වහන්සේට ගින්නෙන් පූජා කරන ලද පිදුම්වලට උඩින් තබා, දවාලිය යුතු ය. ඒ මිනිසා කර තිබූ පාප උදෙසා මෙපරිදි පූජකයා, පාප වන්දි නිවාරණය ඉටු කරයි. එසේ ඔහුට කමා කෙරේ.

ලෙවී 4 කියවන්න