ලෙවී 3:16
ලෙවී 3:16 SCV
පූජකයා පූජාසනය මත ඒවා දවාලිය යුත්තේ ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් ව, ගින්නෙන් කළ ආහාර පූජාවක් වශයෙනි. මේදය මුළුමනින් ම අයිති ස්වාමින්වහන්සේට ය.