ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්; “ඉශ්රායෙල් ජනයා අමතා, මෙසේ කියන්න: ‘මා ඔබට දෙන්නට යන දේශයට ඔබ ඇතුල් වී, එහි අස්වනු නෙළන කල, ඔබේ අස්වැන්නේ පළමු ගොයම් මිටිය පූජකයා වෙත ගෙන එන්න. ඔබ උදෙසා එය පිළිගැනෙනු පිණිස, පූජකයා එම ගොයම් මිටිය ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කළ යුතු ය. පූජකයා එසේ තේව කළ යුත්තේ සබතට පසු දවසේ ය. ගොයම් මිටිය තේව කරන දවසේ ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් වශයෙන් ඔබ, කැළැල් රහිත එක් අවුරුදු බැටළු පැටවකු පූජා කළ යුතු ය.
ලෙවී 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලෙවී 23:9-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ