ලෙවී 18:4-5
ලෙවී 18:4-5 SCV
ඔබ මගේ නියමයන්වලට කීකරු විය යුතු ය; මගේ නියෝග ලැදියාවෙන් පිළිපැදිය යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය. මගේ නියෝග හා නියමයන් පිළිපදින්න; ඒවා පිළිපදින්නා, එයින් ම ජීවත් වන්නේ ය. මම ස්වාමින්වහන්සේ ය.