ලෙවී 17:14

ලෙවී 17:14 SCV

මන්ද, කවර ජීවියකුගේ වුව පණ, උගේ ලෙයයි. මා ඉශ්‍රායෙල්වරුන් අමතා, “සෑම ජීවියකුගේ ම පණ ඇත්තේ උගේ ලේවල බැවින් කිසිදු ජීවියකුගේ ලේ අහරට නො ගන්න. ලේ අහරට ගන්නා කවරකු වුව, සිඳ දැමිය යුතු යැයි” කීවේ එබැවිනි.