ලෙවී 16:14

ලෙවී 16:14 SCV

ඔහු ගවයාගේ ලේ ස්වල්පයක් ගෙන, කරුණාසනයේ ඉදිරිපස මතට තම ඇඟිල්ලෙන් ලේ ඉසිය යුතු ය. ඉන්පසු කරුණාසනය ඉදිරියේ තම ඇඟිල්ලෙන් හත් වරක් ලේ ඉසිය යුතු ය.