විලාප ගී 3:25-27

විලාප ගී 3:25-27 SCV

උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය. ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම කෙනකුට හොඳ ය. තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම කවරකුට වුව හොඳ ය.

විලාප ගී 3:25-27 බයිබල් පදය සහිත රූපය

විලාප ගී 3:25-27 - උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද
උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය.
ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම
කෙනකුට හොඳ ය.
තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම
කවරකුට වුව හොඳ ය.