විලාප ගී 3:22-24

විලාප ගී 3:22-24 SCV

අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය. “මගේ පංගුව ස්වාමින්වහන්සේ ය. එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි.

විලාප ගී 3:22-24 බයිබල් පද/ය සහිත රූප

විලාප ගී 3:22-24 - අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය;
මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත.
උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය;
ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය.
“මගේ පංගුව ස්වාමින්වහන්සේ ය.
එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි.විලාප ගී 3:22-24 - අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය;

එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි.