එබැවින් ඉශ්රායෙල් ජනයා, යෝෂුවා අණ කළ පරිදි කරමින්, ස්වාමින්වහන්සේ යෝෂුවාට පවසා තිබූ පරිද්දෙන්, ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර ගණනට අනුව, යොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් උසුලා ගත්හ. ඔවුහු ඒවා තමන් සමඟ උසුලා, ඔවුන් කඳවුරු බැඳි ස්ථානයට ගෙන ගොස්, ඒවා එහි තැන්පත් කළහ. තවද යෝෂුවා ගිවිසුම් කරඬුව රැගත් පූජකයින් සිටගෙන සිටි ස්ථානයේ යොර්දාන් ගඟ මැද ද ගල් දොළසක් පිහිටෙවුවේ ය. ඒවා අද දක්වා එහි තිබේ.
යෝෂුවා 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 4:8-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ